Sunday, October 21, 2018
Saturday, October 20, 2018
ශ්‍රි ලාංකේය මෝටර් රථ වෙලඳපල හා අන්තර්ජාල අලෙවිකරණයේ භාවිතය
ශ්‍රී ලංකාව තුල වාර්තමානය වනවිට රුපවාහිනී , පුවත්පත් , ගුවන්විදුලි මාධ්‍ය භාවිතා කරමින් මෝටර්රථ අලෙවිකරණයෙහි නිරත අලෙවිකරුවන් වාර්තාමානය වනවිට නව මාධ්‍ය භාවිතා කරමින් අලෙවිකරණ ක්‍රමෝපායන් පිළිබද විවිධ අත්හදා බැලිම් සිදු කරමින් පවතී.
ඒ සදහා නව මාධ්‍ය ලෙස මුහුනුපොත , youtube , whatsapp , inter, මේ සදහා භාවිතා කරනු ලබයි. ඒ අතර දැකගත හැකි විශේෂතාවය ලෙස අන්තර්ජාලය භාවිතා කරමින් වෙළද දැන්විම් නිර්මාණය කිරීම දැකගත හැකිවේ .
Subscribe to:
Posts (Atom)
Ismail Darbar
Ismail Darbar ලෝක සිනමාව පිළිබඳව අධ්‍යනය කරන විට එහි වැදගත් අංශයක් ලෙස ශබ්ද පරිපාලනයය හා ශබ්ද නිර්මාණකරණය හඳුන්වා දිය හැකි වේ. මන්ද...

-
ලෝක සිනමාවේ ඵෙතිහාසික පදනම මානව වර්ගයාගේ ආරම්භයේ පටන්ම ගොඩනැගුණු කලා අංගයන්ගෙන් අභාෂය ද ලබමින් සිනමා කලාව වර්තමානය වන...
-
සිනමා පඨිතයක් විශ්ලේෂණය කිරීමේ දී සිනමා විචාරකයකු විසින් අවධානරණය කරනු ලබන කරුණු ලෝක සිනමාව ඇසුරින් . ‘‘කෘතියට ලියූ සංඥා පතයක්...