Saturday, October 20, 2018



ශ්‍රි ලාංකේය මෝටර් රථ වෙලඳපල හා  අන්තර්ජාල අලෙවිකරණයේ භාවිතය




ශ්‍රී ලංකාව තුල වාර්තමානය වනවිට රුපවාහිනී , පුවත්පත් , ගුවන්විදුලි මාධ්‍ය භාවිතා කරමින් මෝටර්රථ අලෙවිකරණයෙහි නිරත අලෙවිකරුවන් වාර්තාමානය  වනවිට නව මාධ්‍ය භාවිතා කරමින් අලෙවිකරණ ක්‍රමෝපායන් පිළිබද විවිධ අත්හදා බැලිම්  සිදු කරමින් පවතී. 
ඒ සදහා නව මාධ්‍ය ලෙස මුහුනුපොත , youtube , whatsapp  , inter,  මේ සදහා  භාවිතා කරනු ලබයි. ඒ අතර දැකගත හැකි විශේෂතාවය ලෙස අන්තර්ජාලය භාවිතා කරමින් වෙළද  දැන්විම් නිර්මාණය කිරීම දැකගත හැකිවේ .

No comments:

Post a Comment

Ismail Darbar

Ismail Darbar ලෝක සිනමාව පිළිබඳව අධ්‍යනය කරන විට එහි වැදගත් අංශයක් ලෙස ශබ්ද පරිපාලනයය හා ශබ්ද නිර්මාණකරණය හඳුන්වා දිය හැකි වේ.  මන්ද...