පරිණාමයේ ප‍්‍රතිඵලයක් ලෙස මිනිසාගේ ආරම්භයේ සිටිම ඉදියුණුවන කලාව නම් සංකල්පය සමග විද්‍යාවද මිශ‍්‍ර වෙමින් කලා අංගයන්ගෙන් සංයුතියක් ලෙසට 19 වන සියවසයේ අග භාගයේ දී පෙර දිග කාර්මික විප්ලවයේ ප‍්‍රතිඵයක් ලෙස චිත‍්‍රපටය යන සංකල්පය ගොඩනැගෙන්නට විය. මෙය 20 වන සියවසයේ කලාවක් ලෙස විරුදාවලිය ලබනුයේ චිත‍්‍රපටය විද්‍යාව හා තාක්ෂණය මත පදනම් වුවද ඒ තාක්ෂණය අභිබවා මිනිස් හැගීම් තාත්වික ලෙස හා සංවේදී ලෙස නිරූපණයට පෙළඹීම හේතුවෙනි. එනම් සිනිමාව ආරම්භයේ දී රූප සටහන් කර ගැනීම හා ප‍්‍රක්ෂේපණය කිරීම මගින් මහජන අදහස් වඩාත් විනෝදකාමී ලෙස ඉදිරිපත් කිරීම හේතුවෙන් චිත‍්‍රපටය මුල් අවදියේ දී ප‍්‍රධාන විනෝද මාධ්‍යක් පමණක් නොව ඇතමුන් ආගමක් ලෙස ද ඇදහීමට පෙළඹිණි.
චිත‍්‍රපට ආරම්භක අවදියේ දී කාර්මික සොයා ගැනීම් සඳහා ප‍්‍රධාන ස්ථානයක් හමු වුවද මුල් කාලීනව චිත‍්‍රපටය පිළිබඳව වැඩි අවධානයක් පුද්ගලයන් තුළ නොතිබුණි එහෙත් එම කාල පරාසය තුළම මෙම`ගින් කතාවක් ඉදිරිපත් කළ හැකි බව අනාවරණය විය. එය හේතු කොට ගෙන චිත‍්‍රපටය මුල් කාලීනව කම්කරුවන්ගේ හා රැුකියා කිරීමට ඇමරිකාව වෙත එන සංක‍්‍රමිකයන්ගේ විවේක කාලය ගත කිරීමය භාවිතා කළ අතර පසු කාලීනව මධ්‍යම පාන්තිකයන් ඔවුන් ප‍්‍රිය කරන නාට්‍ය සාහිත්‍ය කෘති රූප මාධ්‍යයෙන් දැක ගත හැකි නිසාත් වෙනත් අදහස් නිසාත් ප‍්‍රවෘත්ති එමගින් ඉදිරිපත් වන නිසාත් පර්යේෂණ අවදියත් සම`ග දශක 3 ක වැනි කෙටි කාලයක දි චිත‍්‍රපටය මධ්‍යම පාන්තිකයන් අතර ජනප‍්‍රිය මාධ්‍යක් වන්නට විය. කල් ඇත්ම චිත‍්‍රපට මාධ්‍ය ම`ගින් හුදු කතාවක් පමණක් කීමෙන් තොරව මනුෂ්‍ය ජීවිතයේ සංකීර්ණ බව අන්තර් සම්බන්ධතාවය හා සමාජ දේශපාලන හා සංස්කෘකතිය භාවාත්ම නිරූපණයට පෙළඹීම මගින් චිත‍්‍රපට මාධ්‍ය උගත් බුද්ධිමත් පාර්ශවයේ අවධානයට ලක් විට. එනම් සිනමාව ලලිත කලාවක් වීම කෙරෙහි එම සංසිද්ධීන්ගේ ඵෙතිහාසික පරිනාමය හේතු විය තව දකාලයාගේ ඇවෑමෙන් සිනමාව වර්තමනය වන විට සමාජ කථන මාධ්‍යයක් මෙන්ම සමාජ වටිනාකම් හර පද්ධතියක් ද කෙරෙහි බලපාන ප‍්‍රධාන මාධ්‍යක් වී ඇත.
චිත‍්‍රපට ආර්ම්භය සිදුවනුයේ නිශ්චල ඡුායාරූපකරණයේ බිහිවීමේ ප‍්‍රතිඵලයක් වශයෙනි. එනම් චිත‍්‍රපටය එයටම ආවේණික වූ භාෂාවකින් රූපයකින් ශබ්දයකින් නිරූපණය ආරම්භව වූයෙත් ෂලන රූපගත කිරීම හා එම රූ ගත කිරීම් හා එම රූගල කිරීම් සමතල පෘෂ්ඨයක් මත ප‍්‍රක්ෂේපණය කිරීම පළිබඳ සිද්ධාන්තයක් සොයා ගැනීමත් සම`ගය එනම් චිත‍්‍රපට පර්යේෂණ ඉතිහාසය ඉතා දීර්ඝවත්ම නිශ්චල ඡුායා රූපකරණයය චිත‍්‍රපට මාධ්‍ය බිහිවීමෙහි ආසන්න ම අවස්ථාව ලෙෂ දැකිය හැකිය. එනම් නිශ්චල ඡුායා රූපකරණය ක‍්‍රමයෙන් ආලෝකය පිළිබඳ පර්යේෂණ පැවැත්වීම, කැමරාව සොයා ගැනීම, කාච හා විදුලි බල්බ මගින් එහි තාක්ෂණය වර්ධනය වීම, රූප සටහන් කිරීමේ විධික‍්‍රම සොයා ගැනීම (වීදුරු, සෙලිලොයිඞ් පට, කඩදාසි* වශයෙන් එහි ඵෙතිහාසික වර්ධනය පෙළගැස්වීය හැකිය. එය සිනමාව බිහිවීමමෙහිලා මුල් පුරුක ලෙස දාර්ශනිකයන් මත දරයි. එයින් නොනැවතුනු ඡුායාරූපකරණය සිනමාව තෙක් වර්ධනය වීම කෙරෙහි බලපෑ ප‍්‍රධානතම සාධකය වූයේ එතෙක් පැවති නිශ්චල රූප කැමරාව ක‍්‍රමයෙන් චලනය සටහන් කර ගත හැකි කැමරාවක් දක්වා දියුණු වීමය. එම චලනය සටහන් කර ගත හැකි කැමරාව බිහිවීමෙන් පසුව එයින් නිපදවු චලන චිත‍්‍රය ඒ සමාන ආකාරයෙන් ප‍්‍රක්ෂේණය කළ හැකි යන්ත‍්‍රයක් සොයා ගැනීම සිනමා ඉතිහාසයේ මීළ`ග අදියරය විය.
එහෙත් කැමරාව සොයා ගැනීමේන් චලනය පිළිබඳ අදහස ඉස්මතු වූවා නොවේ චලනය පිළිබඳ අදහස මිනිසා කෙරෙහි ඇති වූයේ වසර දහස් ගණනකට පෙර දීය. එනම් ඒ ඡුායා රූපකරණයට වඩා වසර දහස් ගණනකිය් පැරණිය. එනම් ආදිකාලීන මිනිසා ගල් ගුහා හා ලෙන් චිත‍්‍ර චලන ස්වරූපයෙන් සිතුවම් කොට ඇත. උදාහරණයක් ලෙෂ ස්පාඤ්ඤයේ පීරනිස් ක`දු පාමුල අල්තාමීරා ගල් ගුහා වල, ලැස්කෝ ගුහා ලෙන් වල මෙන්ම ශ‍්‍රී ලංකාවේ ක`දුපොකුණු වල චිත‍්‍රවලින් චලනය පිළිබඳ අදහස ඈත අතීතය තෙක් වර්ධනය වී ඇති බව පැහැදිලිය. චලන චිත‍්‍රයට පසුකාලීනව සෙවණැලි චලනය පිළිබඳ අදහස ඇති වන්නට විය. එම`ගින් ආලෝකයේ හැසිරීම හරහා සෙවණැලි ජනිත වීමේ හැඩතල හේතු කොට ගෙන සෙවණැලි නාටක නොහොත් ඡුායා නාටක නම් වූ කලා අංගය බිහි විය. එනම් පහනක් ඉදිරියේ ඇ`ගිලි මගින් කරන්නා වූ හැඩතල මගින් සෙවණැලි රූප බිත්තියක් වැනි සමතල පෘෂ්ඨයක පතිත කිරීම මෙම ක‍්‍රියාවලියේ ආරම්භක අදිරයයි. මෙහි ප‍්‍රාථමික අවදිය ක‍්‍රි.පූ. අවදියකරා දිවයන අතර මෙය සංදර්ශන ස්වරූපය දක්වා වර්ධනය වූයේ ක‍්‍රි. ව 11 වන ,12 වන සියවස්වල බව සැලකේ. මෙය මුල්ම වශයෙන් චීනය ආශ‍්‍රිතව බිහිවූ බැවින් මෙය චීන සෙවණැලි නාටක නමින් හැඳින්විය. 12 වන සියවස වන වටි හෙය සඳහා ෂත්ව හම් මගින් හෝ රෙදි කඩක් මගින් නිෂ්පාදනය කරන ලද චිත‍්‍ර භාවිතා කරන ලදී. එනම් මෙම චිත‍්‍ර ඒ ඒ රටවල් වලට අදාළ ජනකතා ආශ‍්‍රයෙන් නිෂ්පාදනයට පෙළඹී ඇත. තවද, මෙය ප‍්‍රදර්ශනය වන අතරතුර ශබ්දයන් දභාවිතා කිරීමට පෙළඹී ඇත. තවද සෙවණැලි චිත‍්‍රය පිළිවෙලින් 13 , 14 වන සියවස්වලදී ආසියාතික රටවල් ආශ‍්‍රිතව වර්ධනය වූ අතර 15 16 වන සියවස් වන විට ආරාබි වෙළෙදුන් මාර්ගයෙන් යුරෝපයේ ව්‍යාප්ත වන්නට විය. 18 වන සියවසයේ එංගලන්තයේ, ප‍්‍රංශය, බෙල්ජියම වැනි රටවල පිළිවෙලින් මෙම සෙවණැලි නාටක ව්‍යාප්ත වන්නට විට. එහි ප‍්‍රතිඵලයක් ලෙස 1972 වන විට ‘‘අම්බ්‍රෝසියෝ ’’ නැමැත්තා ලන්ඩන් නගරයෙ දී නැව් කුණාටුවට හසු වීම, සැඩරළ පහර, විදුලි කෙටීම වැනි අවස්ථාවන් කීහිපයක් නිර?ෑපණය කරමින් සෙවණැලි නාටක ප‍්‍රසංගයක් පවත්වන ලදී. තවද මෙම ආලෝකය හැසිරීම ප‍්‍රයෝජනයට ගනිමින් බිහිවු සෙවණැලි නාටක 18 වැනි සියවස වන විට තවත් නවමවු මාර්ගයට එළඹිණි. එනම් ඉතාලිය, ප‍්‍රංශය වැනි රටවල් සෙවණැලි මතුකිරීම සඳහා රූකඩ භාවිතා කරන ලදී තවද ජපානය සෙවණැලි මතු කිරීම සඳහා කැටපත් වල කැටයම් කපා දැක්වීමට පෙළඹිණි. එයට ද, ක‍්‍රි.පූ. යුගය දක්වා දිවයන ඉතිහාසයක් ඇති බව සඳහන් වේ. 18 වන සියවස වන විට එංගලන්තයේ කැටපත් ක‍්‍රමය ඉතා දියුණු අංගයක් ලෙස ව්‍යාප්ත වන්නට විය.
මෙම සෙවණැලි රූප චලනයේ වැදගත්ම සංධිස්ථානයක් ලෙස 1944 දී මැජික් ලන්තෑරූම නිර්මාණය දැක්විය හැකිය. එනම් අතින් අඳින ලද චිත‍්‍රයක සෙවණැල්ලක පහනක හෝ ලන්තෑරූමක ආලෝකය හරහා එම ආලෝකය ඉදිරියේ කාචයක් භාවිතා කිරීමේ ප‍්‍රක්ෂේපණය කිරීාමේ හැකියාව ප‍්‍රක්ෂේපණයේ මූලිකම අවස්ථාව ලෙස හදුන්වා දිය හැකිය එහි ගෞරවය හිමිවනුයේ ජර්මන් ජාතික පූජකවරයෙකු වූ ‘ඇතනෙසියස් කීර්ෂ්’ වෙතය මොහු 1644 දී රෝමයේ දී ප‍්‍රථම මැජික් ලන්තෑරුම් දර්ශනය පැවැත් වූ බවට පැවසේ. එනම් මැජික් ලන්තැරුම ආශ‍්‍රයෙන් මිනිස් ඇසේ විද්‍යාත්මක ස්වභාවය අලලා 1644 දී ගේ‍්‍රඞ් ආර්ට් ඔෆ් ලයිට් ඇන්ඞ් ෂැඩෝ ග‍්‍රන්ථය නිෂ්පාදනය කළේ ය. මෙම ක‍්‍රිෂ්ගේ මැජික් ලන්තැරූම හේතුවෙන් විවිධ ග‍්‍රන්ථයන් බිහිවන්නට විය. තවද මෙහි වර්ධනයේ මූලිකයන් වනුයේ ගැස්පාක් ස්කොට්, ග්ලොඞ් චිලියේ ඞී චාල්ස් ජොහාන් ෂාප් වැන්නෝ මෙම තාක්ෂණය වර්ධනය වීම කෙරෙහි දායක වූවෝ වේ. තවද මෙයින් විටක එක් ඡුායා රූපයක් ප‍්‍රදර්ශනය කරනවා වෙනුවට ඕලන්ද ජාතික පීටර් වෑන් වොශේන් ග්ලූක් වීදුරුපත් දෙකක් භාවිකා කොට ගෙන චලනයන් ඇති කළ හැකි බව සොයා ගන්නා ලදී. එය හේතු කොට ගෙන 1824 වන විට බ‍්‍රිතාන්‍ය ජාතික ගණිතඥයෙකු වූ පිටර් මාර්ක් ලොජෙන් ‘ දෘෂ්ටි අඛණ්ඩතාවය’ නම් වූ සංකල්පය ඉදිරිපත් කරමීන් මිනිස් ඇසට අඛණ්ඩව චලනයක් දිස්වනුයේ මිනිස් ඇසේ කිසියම් මායාවකට හසුවීම ජීව විද්‍යාත්මක සිදුවන බව සනාථ කරමින් හෙතෙම ඒ පිළිබඳව පර්යේෂණ සන්දේශයක් රාජසභාව වෙත පැහැදිලි කෙරෙනුයේ ඇසේ පතිතවන කිසියම් සංඥාවක් මොළයට යොමු කරන බවත්, දෙවන රූපය ඇසට පතිතවන විට ඇසෙන් එය පළමු දර්ශනය ක්ෂණිකව ඉවත් වන බවත් එහෙත් මොළයෙහි පළමු දර්ශනය පිළිබඳව මතකය ර\ පවතින හෙයින් එම අඛණ්ඩව ඇසට පතිත වන දර්ශනයේ චලනයක් නිර්මාණය වන බවත් ඒ තුළ දක්වමින් පැහැදිලි කර ඇත. එනම් චිත‍්‍රපටයේ රූප රාමු වෙන් වී ඇත්තේ කුඩා ක`ඵ තීරුවකිනි. එනම් එම තීරුව බැහැරව චලන රූප ඇති වනුයේ ප‍්‍රක්ෂේපණය අඛණ්ඩව හා වේගවත් ව ක‍්‍රියා කරවීම නිසාය. ඇතෙමුන් එය වර්තමානයේ ‘ ඇසේ මායාව’ නොහොත් ‘ඇස් බැන්දුම’ යන නම්වලින්ද හ`දුන්වනු ලබයි. මෙම සිද්ධාන්තය මුලින්ම ඉදිරිපත් කළේ මාර්ක් රුචිර් වුවද ක‍්‍රි.පූ. අවදියේ දී ඇරිස්ටෝටල්, ප්ලේටෝ වැනි ග‍්‍රීක විද්වතුන් හා අල්හසන් වැනි අරාබි විද්වතුන් ද මෙම සිද්ධාන්ත පිළිබඳ පර්යේෂණ කර ඇති බවට සඳහන් වේ.
මෙය තවදුරටත් ව්‍යාප්ත වෙමින් 19 වැනි සියවස වන විට වෙළඳපොළ වෙත ක‍්‍රීඩා භාණ්ඩ විශාල ප‍්‍රමාණයක් ඉදිරිපත් වන්නට ඇත. එනම් මෙය චිත‍්‍රපට ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍රයේ මූලික අවස්ඛථවෙන් ලෙස සඳහන් කළ හැකිය. එම දෘෂ්්‍යමය ක‍්‍රීඩා භාණ්ඩ පිළිවෙලින්
1ග ඉංග‍්‍රීසී ජාතික වෛද්‍යවරයෙකු වූ ජෝන් අයර්ටන් පැරිස් 1826 දී නිර්මාණය කළ තර්මට්‍රෝප් මුල්ම ක‍්‍රිඩා භාණ්ඩ අතර එකකි.
2ග බෙල්ජියම් ජාතික ෂොෂම් ඒ ප්ලෝටෝවා 1832 දී නිර්මාණය කළ පෙනටිස්ටස්කෝප් උපකරණයේ තැටියක අඳින ලද රූප භ‍්‍රමණය මගින් රූප ගබා ගන්නා ලදී.
3ග 1833 දී විලියම් ජී හෝනර් විසින් සාදන ලද උයැැක දෙ කසෙැ ජීව චක‍්‍රය
4ග 1861 දී කොල්මන් සෙලස්ගේ කයිනටෙස්කෝප් යන්ත‍්‍රය
5ග 1870 දී හෙන්ඩි‍්‍ර හයිල්ගේ පැස්බර්ස්ටෝප් යන්ත‍්‍රය
6ග 1880 දී ඔටෝ මාර්ක් අන් සුචුට්ස්ගේ ඉලෙක්ටි‍්‍රක් ටෙචස්කෝප්
මේ අතර එමිල් රෙනෝල්ඞ් නිපද වූ ප‍්‍රැක්ටිනස්කෝප් වඩාත් දියුණු තත්ත්වයේ උපකරණයක් විය. වර්තමානයේ භාවිතා වන ස්ලයිඞ් ප්‍රොජෙක්ටරයට සමාන මෙය අතින් ඇඳ වර්ණ ගැන්වූ චිත‍්‍ර ප‍්‍රක්ෂේපණයට යොදා ගන්නා ලදී. එහෙත් එය නිසල රූප විය. හම රූප ප‍්‍රදර්ශනය සඳහා 1892 දී ඔයැ්එැර දචඑසජ නමින් ර`ගහලක් විවෘත කරන ලදී. මෙයින් වර්ධනය වීමට පෙළඹුණු සිනමා කර්මාන්තය තෝමස් අල්වා එඩිසන්ගේ කිනේටස්කෝප් යන්ත‍්‍රය සම`ග තවත් අදියරයක් වෙත පියන`ගින ලදී. එත් සම`ගම නිශ්චල රූප රැුසක් දාවනය කරමින් චලන චිත‍්‍රයක් ලබා ගැනීම පිළිබඳ මූලධර්ම සොයා ගැනීම හා පර්යේෂණ පැවැත්වීම පිළිබඳ ගෞරවය හිමි වනුයේ ඇමරිකානු ඉංග‍්‍රිසි ජාතික කැමරා ශිප්ලියෙකු වන එඞ්වඞ් මයුබි‍්‍රජ්ට වේ. ඔහු 1872 වර්ෂ යේ දී ආණ්ඩුකාරවරයා අශ්ව හිමියෙකු සම`ග ඇල්ලූ ඔට්ටුවේ ජය ලබා ගැනීම සඳහා ගත් උත්සාහයේ ප‍්‍රතිඵයක් ලෙස 1877 වන තෙක් මයිබි‍්‍රජ් විසින් පර්යේෂණ කොට නිශ්චල කැමරා 12 යොදා ගෙන අශ්වයාගේ ධාවනය රූගත කිරීමට සමත් විය. මෙය විලියම් ෆොක්ස් ඇල්බට් විසින් තත්පරයට 100/1 දක්වාත්, අවසාන වශයෙන් තත්පරයට 1000/1 දක්වාත් අඩු වනතුරු පර්යේෂණ පවත්වන ලදී. මෙය ඡුායාරූප සටහන් කරන ලද වීදුරු ඵලකයන් ෂු ප‍්‍රැන්සිස්කෝප් නම් ප‍්‍රදර්ශන යන්ත‍්‍රයේ (මැජික් ලන්තෑරුමේ* ම`ගින් චලනය රූප ගත කළ හැකි විය. හමගින් මයිබි‍්‍රජ් තාක්ෂණය වැඩිදියුණු කිරීමට පෙළඹුණි. එහි ප‍්‍රතිඵයක් වශයෙන් මීළ`ගට අවශ්‍ය වූයේ චලනය රූපගත හැකි තනි කැමරාවක් නිර්මාණය කිරීමය.
එහි ප‍්‍රතිඵලයක් ලෙස ප‍්‍රංශ ජාතික ජ්‍යුලස් මරේ නම් පුද්ගලයා විසින් චලන කැමරාවක් 1822 ධී නිර්මාණය කරන ලදී. ඔහු නිපදවූ මෙම කැමරාව කැමරා රයිෆලය ලෙස හ`දුන්වනු ලැබීය. එනම් මෙහි කාචය සවිකර ඇත්තේ බටයක් තුළය. රයිෆලයේ කොකා ගැස්සීම ම`ගින් චලනය රූගත කිරීමේ හැකියාව මෙහි ගැබ්විය මෙහි තත්පරයට රූප රාමු 12 ක් ලබා ගත හැකි අතර මෙහි ප‍්‍රතිබිම්භය සටහන් වනුයේ රයිෆලයේ මැගසිනය ලෙස සවිකර තිබු වීදුරු ඵලකය මතය. තවද වීදුරු ඵලකය මත සටහන් වන ප‍්‍රතිබිම්භයේ පවතින අපැහැදි බව හේතුවෙන් වෙනත් පටලයන් නිර්මාණයේ අවශ්‍යතාව පැව නැ`ගුණි එයට පිළිතුරක් ලෙස ඇමරිකානු ජාතික ජෝර්ජ් ඊස්ට්මන් සෙලිලොයිඞ් පටලය සොයා ගැනීමත් සම`ග ඒ බාධකය ජයගැනීමට හැකි විය.
චිත‍්‍රපට ඉතිහාසය තුළ පෙරළියක් ඇති කිරීමට සමත්වූවෙක් ලෙස තෝමස් අල්වා එඞ්සන් දැක්විය හැකිය. ඔහු 19 වන සියවසයේ හුදෙක්ම පර්යේෂණයන් රාශියක් කරමින් නව උපකරණ නිර්මාණය කළ අතර ඔහු ශබ්දවාහිනි යන්ත‍්‍රය නිර්මාණයෙන් පසුව එයට රූපයක් එක් කිරීමට ගත් උත්සාහයේ ප‍්‍රතිඵලයක් වශයෙන් ඔහුගේ සහයයෙකු වන විලියම් කෙනෙඩි ලෝරිස් ඩික්ෂන් ප‍්‍රථිම වරට 1888 දී චලන කැමරාව සැලසුම් කරන ලදී ඉන් පසුව 1889 දී නිව්ජර්සිහි පිහිටි එඞ්සන් පර්යේෂණාගාරය තුළ ප‍්‍රථම වරට කැමරාව ක‍්‍රියාත්මක කර පෙන්වන ලදී. බැටරි බලයෙන් ක‍්‍රියා කරන මෙය මි.මි. 35 ප‍්‍රමාණයෙන් මීටර් 15 ක සෙලිලොයිඞ් පට යොදා ගන්නා ලදී. මෙහි බර රාත්තල් දහසක් පමණ වූ අතර තත්පරයකට රූප රාමු 48 වේගයක් පැවතුනි.
ඉන් පසුව ඩික්ෂන් විසින් කිනෙටෙස්කෝප් නමින් රූප නැරඹිමේ යන්ත‍්‍රයක් නිර්මාණය කරන ලදි. මේ සඳහා අඩි 47 ක පමණ චිත‍්‍රපට රීලර් භාවිතා කරන ලදී. මෙය තාප දීප්ත පහන හා සංවාරකය අතරින් ධාවනය කරමින් ප‍්‍රතිබිම්භය ලබා ගන්නා ලදී. මෙය 1894 දී රාෆ් හා ගැමෝන් ආයතනය මගින් ඩොලර් 250 – 300 අතර මුදලකට විකුණන ලදී. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස 1894 දී ප‍්‍රථම කිනෙටෙස්කෝප් පාරලය නිව්යෝක් හිදී විවෘත කරන ලදි. මෙහි දී එක් පේ‍්‍රක්ෂකයෙකුගෙන් ශත 25 ක මුදලක් අය කරන ලදී. පසුකාලීනව ඩික්ෂන් හර්මන් කැස්ලර් නැමැත්තාගේ සහයෙන් කිනෙටෙස්කෝප් තාක්ෂණය වර්ධනය කර 1895 මුටාස්කෝප් යන්ත‍්‍රය නිපදවන ලදී. මෙම කිනෙටෙස්කෝප් යන්ත‍්‍රය සඳහා චිත‍්‍රපට නිෂ්පාදනය කිරීම සඳහා එඞ්සන් විසින් බ්ලැක් මාරියා නමින් චිත‍්‍රාගාරයක් පිහිටු විය. ලොව පළමු වන චිත‍්‍රාගාරය වන එය තාර ෂීට් වලින් වටකළ කුටියක් විය. එහිදී ප‍්‍රථමයෙන් වට 6 ක බොක්සින් තරගයක් රූගත කිරීමට පැය 6 ක කාලයක් ගත විය. තවද එයට එක් පටලයක් ඉවත් කර තවත් පටලයක් දැමීමට පැය භාගයක කාලයක් ගත විය. මෙම වට 6 ක සටන පේ‍්‍රක්ෂකයන්ට ප‍්‍රදර්ශනය කළේ 6 වරකටය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස මෙම චිත‍්‍රපට මාධ්‍යයේ මීළ`ග වර්ධන අදියරය බවට පත්වූයේ තිරය හෝ සමතල ස්ථානයක ප‍්‍රක්ෂේපණය කිරීමේ සිද්ධාන්තය සොයා ගැනීමෙන් ය.
මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් 1889 දී කිනෙටෝග‍්‍රාෆ් කැමරාව භාවිතා කරමින් ප‍්‍රථම චිත‍්‍රපට තීරුව නිර්මාණය කරන ලදී එහි නිරූපණය වනුයේ ඩික්ෂන්ගේ පරීෂණාගාරයේ සෙවකයෙකු ගේ කිවිසුම දැක්වෙන මෙම චිත‍්‍රපටය ෆේ‍්‍රඞ්ඩිට්ගේ කිවිසුම ලෙස නම් කෙරිනි. මේ සඳහා මෙම චිත‍්‍රාගාරය තුළ විවිධ වූ චිත‍්‍රපට බිහිවන්නට විය. ඒ අතර 1896 දී වීඩෝ ජෝසන්ගේ වේදිකා නාට්‍යකින් උපුටාගත් දර්ශනයක් අනුව ඔයැ ණසිි නම් චිත‍්‍ර පටය නිර්මාණය කරන ලදී.
මෙම චිත‍්‍රපට ඉතිහාසය තුළ මීළ`ග වැදගත් පියවරය වනුයේ චිත‍්‍රපට තිරය මතට ප‍්‍රක්ෂේපණය කිරීමේ සිද්ධාන්තය සම`ගය ය. මෙයට පිළිතුරු වශයෙන් 1844 දී ලූමියන් සහෝදරයන් එඞ්සන්ගේ කිනෙටෙස්කෝප් යන්ත‍්‍රය මිලට ගැනීමට ගත් උත්සාහය ව්‍යාර්ථ වූ නිසාත් ඔවුන්ගේ කැමරාව හා ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍රය නිපද වීමට උත්සාහ කරන ලදී. මොවුන්ගේ පවුලේ රැුකියාව වූයේ චිත‍්‍රපට පටල නිෂ්පාදනය වුවද මොවුන් දෙදෙනා එය චිත‍්‍රපට යන්ත‍්‍ර නිෂ්පාදනය දක්වා ව්‍යාප්ත කරන ලදී. ඒ අනුව ලූමියන් සහෝදරයන් එඞ්සන්ගේ යන්ත‍්‍රය තුන් ආකාරයකින් වර්ධනය කළහ. පළමුව මොවුන් අතේ ගෙනයා හැකි පහසු කැමරාවක් නිපදවන ලදී. දෙවනුව ඔවුහු කැමරාවේ ධාවන වේගය තත්පරයට රූප රාමු 18 ට දක්වා අඩු කරන ලදී. තෙවනුව රූප ගත කිරීම හා ප‍්‍රක්ෂේපණය සඳහා (සවිරාම මූලධර්ම* නම් වූ සමාන මූලධර්මයන් භාවිතා කෙරෙණි. එලෙස නිපදවූ කැමරාව මොවුන් සිනමැටෝග‍්‍රාරාෆ් ලෙස නම් කරන ලදී. සිනමාම යන වචනය උපදෙනුයේ එම සිනමැටෝ ග‍්‍රාෆ් යන වචනය පාදකකොට ගනිමිනි. මොවුන් 1895 දී මෙම කැමරාව සඳහා බලපත‍්‍රයක් ලබා ගෙන එම වසරේ දී ම ඔවුහු තම ප‍්‍රථම කෙටි චිත‍්‍රපටය වන වර්ක්ස් ලීවින්ං ද ලූමියන් ෆැක්ටි‍්‍ර නම් මෙම චිත‍්‍රපටය නිර්මාණය කරන ලදී. මෙම චිත‍්‍රපටය 1895.03.22 වන දින තම යහ`ඵවන් සඳහා පු`ඵල් තිරය මත ප‍්‍රදර්ශනය කරන ලදී. එය චිත‍්‍රපට ඉතිහාසයේ ප‍්‍රථම පු`ඵල් තිරය මත ප‍්‍රක්ෂේපණය කළ ප‍්‍රථම චිත‍්‍රපටය ලෙස හැඳින්විය. ඉන් පසුව ඔවුන් එය 1895 දී පැරිස් නුවර ග‍්‍රාන්ට් කැෆේහි බිම්මහලේ කුටියකදී මෙය ප‍්‍රදර්ශනය කරන ලදී එය ලොව ප‍්‍රථම මුදල් අයකර චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කිරීමේ මුල්ම අවස්ථාව විය. එයින් නොනැවතුණු ඔවුන්ගේ සිනමා කර්මාන්තය ලොව වටා පැතිරෙන්නට විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස ලූමියන් සහෝදරයන් වෝටරිංද ගාර්ඞ්න් චිත‍්‍ර පටය ඇරයිවල් ඔෆ් අ ට්ටේරන් හා ලොව පුරා සංස්කෘතික අංගයන් රැුගත් ට‍්‍රැවලොග්ස් චිත‍්‍රපටයේ නිපද වන ලදී. එය හේතු කොටගෙන එඞ්සන් කල්පිත චිත‍්‍රයේ පියා ලෙසත් ලූමියන් සහෝදරවරු ස්වාභාවවාදි චිත‍්‍ර පටයේ පියා ලෙසත් හැඳින්විණි.
නිමි.
No comments:
Post a Comment