Ismail Darbar
විශාල ප්‍රමාණයක් හිමිකර ගැනීමටසමත් විය. ඔහුගේ සංගීත දිවිය මුල්ම වශයෙන් වයලීන් වාදකයකු ලෙස විවිධ වූ චිත්‍රපට සඳහා දායකත්වය සපයන ලදී. එනම් උදාහරණ ලෙස එවක සිටි විශිෂ්ට චිත්‍රපට සංගීත අධ්යක්ෂකඉන් වන ්බ්බා- පසකසබා, න්කහ්වස ්බ්බාවසස, ඉ්චචසක්යසරස, ක්ංපසන්බඑ , බ්ාැැප ිය්ර්ඩ්බ, ්.ර ර්යප්බ හා ව්එසබ-ක්කසඑ වැනි අධ්යක්ෂවරුන් යටතේ ඩසදකසබ වාදකයකු ලෙස එම චිත්‍රපට ගීත සඳහා වාදකයකු ලෙස සේවය කරන ලදී. පසුකාලීනව ි්බව්හ කැැක් ඉ්බි්කස නම් වූ අධ්‍යක්ෂකවරයා විසින් නිර්මාණය කරන ලද යමප ාසක ාැ ජයමනැ ි්බ්ප යන සිනමා කෘතියේ සංගීත අධ්යක්ෂණයට අවස්ථාව ලැබීම මොහුගේ චිත්‍රපට සංගීත තුළ අධ්‍යක්ෂණය කල මුල්ම නිර්මාණ ලෙස හැඳින්විය හැකි වේ. එනම් එම සිනමා කෘතිය තුළ තිබූ යථානුරූපි ස්වභාවය මනාලෙස සංගීත නිර්මාණය තුළින් ඉදිරිපත් කිරීම් හේතු කොට ගනිමින් හා සිනමා කෘතියට සංගීත භාවිතය තුළින් එකල වටිනාකම් හේතුකොට හේතුකොටගෙන මොහුගේ පළමුවන නිර්මාණයටම විවිධ සම්මාන කිහපියක්ම මෙන්ම මේ පිළිබඳ කතිකාවතක් ද ගොඩනැඟීමට සමත් විය. උදාහරණ ලෙස ගත්කල මෙම යමප ාසක ාැ ජයමනැ ි්බ්ප චිත්‍රපටය සඳහා වසරේ හොඳම සංගීත් අධ්යක්ෂණයට හිමි සම්මානය මෙන්ම, බ්එසදබ්ක සෙකප ්අ්රා දෙර ඉැිඑ පමිසජ ාසරුජඑසදබ , එමෙන්ම හොඳම සංගීත අධ්යක්ෂණයට හිමි වන ඍෘ ඊඹඍඵභ සම්මානය ද හා මෙම සිනමා කෘතිය සඳහා සෙකප ේසර ්අ්රා සම්මානය සඳහා ද නිර්දේශ විය. එමෙන්ම ඔහු විසින් සංගීත නිර්මාණය කරන ලද එැරු ව්ාදද ජය්ක ට්හ්් 2000, ාැැඅ්බටැැ( 2002* , හා (2002* වසරේ දී ම නිර්මාණය වූ ාැඩා්ි සිනමා කෘතිද සම්මානයන් රැුසක් දිනා ගැනීමට හැකි වූවා මෙන්ම මොහුගේ සංගීත අධ්යක්ෂණ ගමන් මගට තවදුරටත් නිසැකවම ශක්තියක් මෙන්ම අත්දැකීමක්ද වූ බව පපසුව නිර්මාණය වූ සිනමා කෘති පරිශීලනයේදී මනාව පසක් වේ. එනම් එයැ චදඇර (2002*, යමිබ (2006* , ටමරමා්නියසබ්(2014* , එයැකමටම සෙකප ඩසියබම (2003* මොහු විසින් සංගීත අධ්‍යක්ෂණය කළ තවත් සුවිශේෂී සිනමා කෘති ලෙස දැක්විය හැකි වේ.
මොහු විසින් සංගීත අධ්‍යක්ෂණය කළ තවත් සුවිශේෂී සිනමා කෘති
ශැ්ර ත්‍සකප ඔසඑකැ ්අ්රාි
Year Film Title Awards
1999 Hum Dil De Chuke Sanam Won - National Film Award for Best Music Direction
Won - Filmfare , RD Burman Award for New Music Talent
Nominated - Filmfare Award for Best Music Director
2000 Tera Jadoo Chal Gayaa
2002 Deewangee
2002 Devdas Won - Screen Award for Best Music DirectorNominated - Filmfare Award for Best Music Director
2002 Desh Devi
2002 Shakti( The Power)
2003 Baaz( A Bird in Danger)
2003 Vishnu Telugu film
2005 Kisna( The Warrior Poet)
2006 Husn
2006 Debojit
2007 Rasiya Saajan Private album
2008 Mehbooba
2009 The Unforgettable
2013 Mahabharat
2013 Kaanchi
2014 Ssimran
2014 Ek Tho Chance
2014 Gurudakshina විසින් නිර්මාණය කළ ාැඩා්ි (2002* සිනමා කෘතිය සිප්සක ා්රඉ්ර සංගීත අධ්‍යක්ෂණය කළ ඉතා සුවිශේෂී සිනමා කෘතියක් ලෙස හැඳින්විය
හැකි වේ. මන්දයත් සිනමා සම්මාන විශාල ප්‍රමාණයකට හිමිකම් කියන මෙම දේව්දාස් සිනමා කෘතිය දෙස් විදෙස් සාකච්ඡුාවට බඳුන් නොවූ සිනමා කෘතියක් ලෙස දැක්විය හැකි වේ. ිදමබා දෙ පමිසජ වැනි සිනමා කෘතිය ශානරයට අයත්වන මෙම සිනමා කෘතියේ සංගීතය ඉන්දියානු සංස්කෘතියත් මෙන්ම ඉන්දියානු ඉතිහාසයේ පැවැති රදල පැලැන්තියේ සිදුවූ කතාවක් තේමා කොට ගනිමින් නිර්මාණය වූ මෙම සිනමා කෘතිය තුළ ඉතාම වැදගත් ලක්ෂ්ණයක් ලෙස සංගීත භාවිතය දැක්විය හැකි වේ. මන්දයත් වෙනත් සිනමා කෘතියක දැකගගත නොහැකි වන ලක්ෂණයක් මෙම සිනමා කෘතිය තුළ පැහැදිලිව දැකගත හැකිවේ. එනම් මුල සිට අවසානය දක්වා කතාව සංගීත තේමාව පාදක කොට ගනිමින් නිර්මාණය කිරීම දැකගත හැකි වේ. උදාහරණ ලෙස කතාව ආරම්භයරම්භයේදී පේ්රක්ෂකයා හට එම ස්ථාන දැක්වෙන දර්ශනය සිට සිනමා කෘතිය අවසානයේ හි ප්‍රධාන චරිතය නතර ඇතිවෙන ගැටීම් දක්වා වූ අවස්ථාවන් සංගීත භාවිතයෙන් එහි අර්ථය වඩාත් නිරූපණය කිරීමට මෙන්ම එම කථාවෙහි යථාර්ථයත් පසුබිම්ත් ඒ තුළ මනාව නිරූපණය කිරීම් සිනමා කෘතිය තුළ සංගීත අධ්යක්ෂවරයාගේ දැකගත හැකි සුවිශේෂිතාවයක් ලෙස හැඳින්විය හැකි වේ. එනම් කිසියම් සිනමා නිර්මාණයකට සංගීතය අීධ්යක්ෂණය කිරීමේදී එම කතා සාරාංශ පිළිබඳ මනා අවබෝධයක් තිබීම වැදගත් යවේ . එනම් මෙම දේවදාස ්සිනමා කෘතියේ කථා සාරාංශය වනුයේ වසර දහයකට පසු එංගලන්තයේ අධ්‍යාපනය ලබා නැව්තත් නිවස බලා පැමිණෙන ාැඩා්ි හා ජය්නර්ඉදරඑහ අතර මෙම කතාව ගොඩ නංවා තිබේ. කුඩා කල් සිට පැවති බැඳීම් හේතුකොට ගෙන දේව්දාස ් නැවත පැමිණෙනතුරු බලා බලා සිට ඔහු නැවත පැමිණි පසු ජය්නර්ඉදරඑහ තුළ පැවති කැමැත්ත ප්‍රකාශ කිරීම් හා එය හේතුකොට ගනිමින් ඇතිවන ගැටලූ මෙන්ම ඇයගේ අධ්‍යාත්මය මෙහිදී නිරූපණය කර තිබේ. අවසානයේ තෙක් කතාවේ එම ප්‍රධාන චරිතයන් අතරට එක්වන නෑදෑයින් මෙන්ම සහෝදරයින්ද ඔවුන් දෙදෙනාගේ බැදීමට දක්වන විරෝධතාව හමුවේ දෙදෙනා ක්‍රියා කරන ආකාරය මෙන්ම අවසානයේ ාැඩා්ිල ජය්නර්ඉදරඑහ ගේ නිවසට ගොස් ඇය ඇයව බැලීමට සිටීමේදී එහි වූ මුරකරුවන් විසින් ඇය දේව්දාස් වෙත දිව එන විට ගේට්ටු වසනා ආකාරයත් ඒත් සමග දේව්දාස් ඇය දෙස බලා තමා අවසන් සුසුම් හෙළන අවස්ථාව දක්වා දෙදෙනා අතර ඇති බැඳීම ඉතා නිර්මාණශීලි ලෙස අධ්‍යක්ෂකවරයා විසින් ගොඩනංවා තිබේ. එවන් ආදර සම්බන්ධතාවයක් නිරූපනයේදී සංගීත අධ්‍යක්ෂක වරයා විසින් භාවිතා කර ඇති නිර්මාණාත්මක සංගීත් සංඛකලනයය මෙහිදී පැසසිය යුතු වේ. මන්දයත් සිනමා කෘති ආරම්භයේ සිට අවසානය වන තෙක් පේ්රක්ෂක රඳවා ගැනීම පේ්රක්ෂක අවධානය දිනා ගැනීම යන කාර්යයේදී එහි නිරූපිත කතාංග මෙන්ම
චරිතයන්හි භාවයන් නිරූපණයය උදෙසා සංගීතය නිර්මාණය පිළිබඳ වඩාත් අවධානය යොමු කළ යුතු වේ.
මෙම සිනමා කෘතිය ආරම්භයේ පටන්ම ඔහුගේ සංගීත භාවිතාව පිළිබඳ වඩාත් පුළුල් ලෙස අර්ථකථනය කළ හැකි වේ. මන්දයත් මේ ආරම්භක සංගීත් පටය සිනමා කෘතියේ අන්තර්ගතය මෙන්ම එහ ිකතා තේමාව ගොඩනැගී ඇති කාලවකවානුව මෙන්ම කතාව ගොඩනැඟු පරිසරය පිළිබඳව ද මෙහිදී වඩාත් පැහැදිලි අර්ථයක් නිරූපණය කර තිබේ. මන්දයත් ගසල් සංගීත ශෛලියට අනුව ආරම්භක හඬපට නිර්මාණ හේතු කොට ගනිමින් එම කතාව ගොඩ නැංවූ බව කියන 1990 කට පෙර අවධිය පිළිබඳ අදහසක් ඒ තුළින් පේ්රක්ෂකයාට සමීප කිරීමට සංගීත අධ්යක්ෂවරයා මෙහිදී උත්සාහ ගෙන තිබේ. එමෙන්ම මෙහිදී දැකිය හැකි තවත් සුවිශේෂී ලක්ෂණයක් වනුයේ ඉන්දියාවට ආවේණික වූ සංගීත ,ගීත සම්ප්‍රදායන් භාවිතයට කොට ගනිමින් සංගීතය නිර්මාණය කිරීමයි. එනම් උත්තර් භාරතීය සංගීතය මෙහිදී බහුල වශයෙන් භාවිතා කර ඇති අතර ඉන්දියාවට ආවේණික වූ වාද්‍ය භාණ්ඩයන් මෙහිදී යොදාගෙන තිබේ. උදාහරණ ලෙස ගත්කල තබ්ලාව, ඉන්දියානු අවනද්ධ භාණ්ඩ , සිතාර්, එස්රාජ්, දිල් රුබා, සරොද් , වැනි භාණ්ඩ යොදා ගනිමින් ඉන්දියාවේ පවතින අනන්‍යතාවය මෙන්ම එම කතාව ගොඩනැගී තිබෙන පරිසරය පිළිබඳ මෙම සංගීත් භාණ්ඩයන් හා යොදාගෙන ඇති සංගීත ආරයන් හේතුකොට ගනිමින් පේ්රක්ෂකයා හට සිනමා කෘතිය සමීප කිරීමට හැකි වී තිබේ. එමෙන්ම එහදීි රාග ආශ්‍රිතව මෙම සංගීත පටය නිර්මාණය කිරීම ද මෙහි දැක්ගත හැකි සුවිශේෂී ලක්ෂණයක් ලෙස හඳුනාගත් හැකි වේ. එනම් මෙහි දැකගත හැකි තව තවත් සුවිශේෂී ලක්ෂණයක් ලෙස අවස්ථාවට උචිත වන අන්දමින් සංගීත පටය නිර්මාණය කිරීම දැකග ගත හැකි වේ. උදාහරණ ලෙස ගත්්කල ාැඩා්ි හා ජය්නර්ඉදරඑහ කතා කරමින් සිටින අවස්ථාවේදී ජය්නර්ඉදරඑහ ගේ පියා එම ස්ථානයට පැමිණි ඔවුන් දෙදෙනාට බැන වැදී ජය්නර්ඉදරඑහ එම අවස්ථාවේ එම ස්ථානයෙන් හඬමින් පිටව යන විට ඇයගේ ඇතිවන කම්පනය මෙම සංගීත පට්ය තුල අවනද්ධ භාණ්ඩ ඛණ්ඩයක් වාදනය තුළින් මෙන්ම එම අවස්ථාවේ වැයෙන ෑිර්ව වාදනයෙන් ද ඇය තුළ වූ කම්පනය මනා ලෙස නිරූපණයට මෙහිදී සමත් වී තිබේ. එමෙන්ම මෙහි දැක්ගත හැකි තවත් සුදු සුවිශේෂී ලක්ෂණයක් වනුයේ බාහිර ශබ්දයන්ට අනුකූලවන සංගීත ස්වර ග්‍රාමයක් පාදක කොට ගනිමින් නිර්මාණය කර තිබීමයි. උදාහරණ ලෙස මෙහිදී ඔවුන් ද දෙදෙනා අතර ඇතිවන ගැටුම්කාරී අවස්ථාවන්හි අකුණු වදින ශබ්දය හා එම ශබ්දය සමග නිර්මාණය වන සංගීත් පට සැමවිට අකුණේ වූ රුදුරු බව මෙන්ම එහිවූ ශබ්දය පාදක වූ ස්වර ග්‍රාමය යොදාගනිමින් සංගීත හඬපටය නිර්මාණය දැක්විය හැකි වේ. එමෙන්ම මෙහදීි චරිතයන්ගෙන් හැඟීම් නිරූපණය වන ආකාරයට හඬ පටය නිර්මාණය කිරීම සඳහා උදාහරණ ලෙස දේව්දාස් තම නිවස අතහැර යන අවස්ථාවේ ඔහුගේ වූ හැඟීම් මනාලෙස සංගීත භාවිතයෙන් මෙන්ම එහි ගායකයාගේ එහි ස්වරූපයෙන් මනාව පිළිබිඹු වේ. සමස්තයක් ලෙස ගත් කළ දේව්දාස් නිර්මාණය තුළ සංගීත අධ්යක්ෂවරයා වශයෙන් ිපසකැ ා්රඉ්රගේ සංගීත භාවිතය එම සිනමා කෘතිය යථාර්ථය පිළිබිඹු වීම මෙන්ම යොදාගෙන තිබෙන චරිතයේ භාවයන් නිරූපණ උදෙසා කොතෙකුත් දුරට සාර්ථක අන්දමින් යොදාගෙන ඇත්ද යන්න මෙම සිනමා කෘති පළ පරිශීලනයේදී මනාලෙස පැහැදිලි කරගත හැකි වේ.